Select Language: English
INFO : +94 77 922 4868 | JOING WITH US

About us

Who we are

Sri Lankan Music Directors' Assosiation


Date of Commencement – 22nd of September 2018

Temporary Address – 190/53 H , Weera Mawatha , Depanama, Pannipitiya

Aim

The aim of this organization is to work towards the welfare of all the musicians who were involved in upgrading the standards of music in Sri Lanka creating melodies, and background music scores by bringing them together and intervening in safeguarding their professional rights such as the need for them to be paid the due share for their performances.

Objectives

To make an utmost contribution in the creation of a new generation of musician who would be able to upgrade the standard of music in Sri Lanka by striving towards the upliftment of the field of music in sri lanka and safeguarding honour of the members of the association.

To work towards the conservation of the songs of the music directors who made an immense contribution while being alive and to strive towards the welfare of their close blood relatives by enabling them to gain a reasonable financial benefit as their successors.

To launch various projects that would bring together not only its members but also their family members.

In instant that causes personal defamation to its members or bring disgrace to the field of music to agitate against even on legal grounds.

At instances of national disaster in which music can make a certain remedial contribution involve all its members with utmost dedication.

Creating a proper national plan to be implemented from the level of primary schooling in upgrading the standard of music among the future generation.

Working towards the creation of storage of data consisting of the creations of past and present music directors and a web page that would enable the future generation to be involved in a thorough study.

24

Professional

musicians

78

All

singers

15

Event

organized

2500

Video

views

Our team

Board Members

Below you can see a list of our board members with their contact details.

Mr. Sarath De Alwis

Present Honourable Chairman

+94 70 400 0305

Mr. Samantha Perera

Honourable Secretary

+94 77 731 6617

Mr. Susil Amarasinghe

Honourable treasurer

+94 77 735 5543

Mr. Keerthi Pasquel

Chief Advisor

+94 77 302 3697

අප ගැන සඳහනක්

ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය


ආරම්භක දිනය - 2018 සැප්තැම්බර් 22

තාවකාලික ලිපිනය - 190/53 වීර මාවත, දෙපානම, පන්නිපිටිය

සභාපති - සරත් ද අල්විස් උප සභාපති - මහින්ද බණ්ඩාර ලේකම් - සමන්ත පෙරේරා උප ලේකම් - සිදත් සෝමසුන්දර භාණ්ඩාගාරික - සුසිල් අමරසිංහ උප භාණ්ඩාගාරික - ආනන්ද වෛද්යසේකර ගරු උපදේශක - කීර්ති පැස්කුවල්
ගරු අනුශාසකවරු
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ආචාර්ය වික්ටර් රත්නායක ආචාර්ය රෝහණ වීරසිංහ ස්ටැන්ලි එම් ප්රනාන්දු මයා රෝහණ බැද්දගේ මයා මහාචාර්ය කෝලිත භානු දිසානායක සුනිල් පෙරේරා මයා

අරමුණ

ශ්‍රී ලංකාවේ මෙතෙක් සංගීත ක්ෂේත්‍රය පෝෂණය කලාවූ තනු නිර්මානය කිරීමෙන්, පසුබිම් සංගීතය නිර්මානයෙන් දායක වූ සියලු සංගීතවේදීන් එකමුතුකොට ඔවුන්ගේ අයිතීන් සුරැකීම, ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු කතෘභාග ගෙවීම සඳහා මැදිහත් වීම සහ එම ශිල්පීන්ගේ සුභසාදක කටයුතු ඉටු කිරීම මෙමෙ සංගමයේ අරමුණ වේ.

පරමාර්ථ

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය සහ එහි ගෞරවය රෑකගනිමින් සංගමයේ සාමාජිකයන්ගේ කීර්තිනාමය ආරක්ශා කරමින් කටයුතු කිරීමත් නව පරපුර දිරිමත් කරමින් සංගීත පෝෂනය කලහැකි මීලඟ පරම්පරාවක් බිහිකිරීමට උපරිම සහයෝගය දැක්වීම.

සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකල දැනට ජීවතුන් අතර නැති සංගීත වරුන්ගේ ගීත සංරක්ෂනය කිරීම, එම ප්‍රවීනයන්ගේ කිට්ටුම ට ඔවුන් විසින් කරන ලද නිර්මාන වෙනුවෙන් සාධාරන භාග ලබාදීම හා එම පවුලේ අය සඳ යම් සුභසාදන ක්‍රමවේදයක් සැලසීම.

සාමාජිකයන්ගේ පමනක් නොව එම අයගේ පවුල් අතරද අන්යොන්‍ය සබඳතා ගොඩනැගෙන ලෙස යම් යම් ව්‍යාපෘති සැලසුම් කිරීම.

පුද්ගලිකව යම් සාමාජිකයෙකුට හෝ සංගීත ට කැලලක් අපකීර්තියක් අසාධාරනයක් සිදුවන අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් හඬක් නැගීම, පෙනීසිටීම, අවශ්‍ය නම් නීතිමාර්ගයෙන් කටයුතු කිරීම.

රටේ පොදු අවශ්‍යතාවයකදී, ව්‍යසනයකදී , සමාජයට සංගීතය තුලින් ලාබදියහැකි සේවයක් අවශ්‍ය වූ විටකදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සියලු සාමාජිකයන්ගේ තමාට හැකි උපරිම දායකත්වය ලබාදීම.

රසවත් ගුනවත් සංගීතයක් බිහිකිරීමට උපකාරීවන් අනාගත දරුපරපුරක් නිර්මාණය කිරීම සඳහා ජාතික තලයේ වැඩ පිළිවෙලක් සකස් කිරීම., දරුවන්ගේ රසවින්දනය වැඩි දියුනු කිරීම සඳහා පාසැල් ප්‍රාථමික මට්ටමේ සිට ක්‍රියාත්මක වන සැලැස්මක් සකස් කිරීම.

අනාගත පරපුරට හැදැරීම සඳහා පැරණී සහ වත්මන් සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ දත්ත ගබඩාවක් සකස්කිරීම සහ ඔවුන් විසින් කරනලද නිර්මාණ පිලිබඳ ගවේශනය කලහැකි තොරතුරු එකී වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ පහසුකම සැලසීම.

24

වෘත්තීය

සංගීතඥයන්

78

සියලුම

ගායකයන්

15

සංවිධානය කර ඇති

උත්සව

2500

වීඩියෝ

නැරඹුම්

අපේ කණ්ඩායම

ප්‍රධාන සංවිධායක මංඩලය

පහත දැක්වෙන්නේ අපගේ ප්‍රධාන සංවිධායක මංඩලය සාමාජිකයින්ගේ සම්බන්ධතා තොරතුරු සහිත ලැයිස්තුවකි.

සරත් ද අල්විස් මහතා

වත්මන් ගරු සභාපති

+94 70 400 0305

සමන්ත පෙරේරා මහතා

ගරු ලේකම්

+94 77 731 6617

සුසිල් අමරසිංහ මහතා

ගරු භාන්ඩාගාරික

+94 77 735 5543

කීර්ති පැස්කුවෙල් මහතා

ප්‍රධාන අනුශාසක

+94 77 302 3697